විදුහල්පති පණිවිඩය
A.H.විපුල ධර්මප්‍රිය මයා
මොනරාගල දිස්ත්‍රික්කයේ දියුණුව කරා පියනගන පාසලක් වන මෝ තෙලුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ වෙබ් අඩවිය අප පාසල් ප්‍රජාවට මහඟු පිටුවහලක් වේ යැයි අපේක්ෂා කරමි.අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
A.H.විපුල ධර්මප්‍රිය මයා
විදුහල්පති
මො/තෙලුල්ල කනිෂ්ඨ විද්‍යාලය .