හයේ සිට එකොළහ වසර දක්වා ද්විතීක අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සඳහා වඩාත් බුද්ධිමත් විනයගරුක දරු පිරිසක් බිහි කිරීමට මෙම අවධියේ සිසුන්ගේ විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනයට මෙම අවධියේදී කටයුතු කෙරේ.
මෙහිදී හය ශ්‍රේණියේදී සෞන්දර්ය විෂයන්ද දහය ශ්‍රේණියේදී තාක්ෂණ විෂයයන් ද තේරීමට දරුවන්ට අවස්ථාව ලැබී ඇත.
- ගණිත
- විද්‍යාව
- සිංහල
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- පුරවැසි අධ්‍යාපනය
- ඉතිහාසය
- කෘෂි හා ආහාර තාක්ෂණ
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- නර්තනය
- සංගීතය ,චිත්‍ර





